ආයුබොවන් එහෙනම් ඔයලා හැමෝටම
ඉතින් මටත්  හිතුන ඔයාලා මෙයාලා අරයලා වගේ බ්ලොග් එකක්වත් පටන්ගත්තොත් හරි කියල.
ඒත්  මොනවද ඔයාලට මෙකේන් මන් දෙන්නේ  කියලා 18ටේ කල්පනකරා අදහසක් අවේ නැ . මොකද අපේ අය මේවෙනකොට  නොලියපු දෙයක් නැතිතරම්   ඉතින් මමත් මොනවහරි අටමගලයක් දලා බ්ලොග් එකක් කරනව කියන තැනට ආවා බලන්න  මගේ අදහස කොහොමද කියලා
අද ලොකයේ ගොඩක්දෙනෙක් තමන්ගේ අවශ්ශ්‍යතා මත අන්තර්ජාලය බාවිතා කරන්න පුරුදු වි සිටිනවා. .විනෝදයට දැනුම ලබාගන්න සල්ලි හොයන්න බඩුබාන්ඩ ආදිය මිලට ගන්න සහ විකුනන්න වගේ තවත් බොහෝ දේවල් වලට අන්තර්ජාලය බාවිතා කරනවා ඉතින් ඒවගේ යන්න එන්න උවමනා තැන් වලට පහසුවෙන්ම ඔයාලාව ගෙනියන්න තැනක් backlinkplace.blogspot.com/  එක  
ඉතින්  එකේ ඔයාලට වටිනා බ්ලොග් අඩ්වි සහ වෙබ් අඩවි වලට  මන් දන්න තරමින් පාර පෙන්නන්න තමා සූදානම. ඒවගේම ඔයලාගේ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි
   backlinkplace එකේ ප්‍රචාරය කරගන්නත් පුලුවන් කියලා සතුටින්  මතක්කරන්න කැමතියි එයින් ඔබගේ අඩවියට එන පිරිස සුලුවෙන් හෝ වැඩිකරගන්න පුලුවන් වෙයි කියලා මන් හිතනව. තව දෙයක් වැරදි එහෙම උනොත් සමාවෙන්න හරිද
එහෙනම්  දැනුවත් කිරිම ප්‍රමනවත් කියලා හිතනව  සුබ දවසක්  ඔයාලාට

0 comments:

Post a Comment

aaa